Thursday, September 9, 2010

මෙතෙක් උගත් දේ




මේ තියෙන්නේ, අපි මෙච්චර දවස් ඉගෙනගත්තු පාඩම් වලින් ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරලා මම හදපු WBS එක. මට ඕන කරන tasks ටික ඇතුළත් කරලා, ඒවා Indent - Outdent කරලා, Predecessors set කරලා මේ හදලා තියෙන විදියට ඔයාලටත් WBS එක හදාගන්න පුළුවන්ද බලන්න. පුළුවන්නම් හපනා! මේ වෙනකල් පාඩම් හොඳින් තේරුම් අරන් තියෙනවනම්, මේ වගේ WBS එකක් හදාගෙන අපි ඉදිරි පාඩම් මොනවද කියලා බලන්න යමු.

8 comments:

  1. ස්තූතියි...
    දැනගත්තු එක හොඳා
    මටත් ඕනේ වෙලා තිබුනේ...

    ReplyDelete
  2. Lot of Thanks for your lessons. Are you continue this.....

    ReplyDelete
  3. @Saman
    ස්තූතියි, මේ පැත්තට ආවට. මුල්ම කොමෙන්ටුව ඔබෙන්. ඒ ගැනත් ගොඩක් ස්තූතියි.

    @r.ranasingha
    Yes, I wish to continue it. Thanks for the comment.

    ReplyDelete
  4. තෑන්ක්ස් පාඩම් ටිකට.මම මේ දවස්වල මේක ටිකක් ගැබුරින් හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.අනිත් පාඩම් ටිකත් ඉක්මනට දානවද?

    ReplyDelete
  5. අගනා සේවයක්! ඇයි නතර වුණේ?

    ReplyDelete
  6. @ කල් & බන්දුල

    ඔබේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි. සමාවෙන්න පාඩම අතර මැද හිටි හැටියේ නතර උනාට. ඔන්න ආයෙත් පටන්ගත්තා. සතුටුයි මෙයින් ප්‍රයෝජන ලබන අය ඉන්නවා දකින එක.

    ReplyDelete
  7. තැන්ක්ස් මචන් පාඩම් සෙට් එකට.ගොඩක් දේවල් ඉගෙනගත්තා.

    ReplyDelete